
සමහර විට ඔබේ රහස්‍යමය ව්‍යාපාරික ලිපි වගයක් සකස් කරනවා වෙන්නට පුලුවනි, එහෙම නැතිනම් ඔබේ පෙම්වතියගේ ඡායාරූප එකතුවක් නරබනවා වෙන්නට පුලුවනි, ස්කයිප් වලින් පුද්ගලික සංවාදයක යෙදෙනවා වෙන්නට පුලුවනි, තව....
ඉතිං ඔය අස්සේ තවත් කවුරුන් හෝ ඔබේ පරිගණකය ඉදිරියට පැමිණියොත්....
මෙන්න විසදුම....
හැබැයි පරිස්සමෙන්....
මනා සංයමකින් කලොත් අනිවා සුපිරි වැඩ කෑල්ල. වැඩේ කරගන්න හැටි පහත වීඩියෝවේ....
0 comments:
Post a Comment