Ads 468x60px

Showing posts with label අපේ කෙටි කතා. Show all posts
Showing posts with label අපේ කෙටි කතා. Show all posts

Sunday, December 20, 2015

සීතල ආදරේ


"සුදු මැනික බත් කාලා යන්න." අම්මා කිව්වෙ මගෙ ඔලුව අතගාන ගමන්. 
                    "වෙලා යනවා අම්මා මම යනවා." යන්තමින් හිනා වෙලා මම පාරට බැස්සා. 

Saturday, April 11, 2015

Anka Hathe Wasanawa

                                   දුම්රිය නැවතුම්පල නොසන්සුන්ය.
වේලාව හය පසුවී පැය කාලකුත් ඉකුත්ව ගොස් තිබිණි. වයසට ගිය තරුණයා තමාට සුපුරුදු බංකුවේ වාඩි වී සිටියේ සන්සුන්වය. තවමත් තමාට අවැසි වේලාව පැමිණ නැත.

Magemai Oba

www.punsada.fulba.com
සයනයේ වැතිරී තම ආදර වන්තියගේ බැල්මෙහි කතනයෙහි මිහිර සිතින් විද ගනිමින් සිටි හිරූෂ දුරකතනයට අත යොමු කෙරුවේ ඇයගේ හඩ ඇසීමට නොනිත් ආශාවෙන් පෙලෙන සිත සැනසවීමටය.

Ahimi Uoo Mage Lowa

"නැගිටපන් දවල් වෙනකල් කුම්බකරණය වාගේ නිදා ගන්නෙ නැතිව. ගිහින් කුස්සියෙ වැඩක් කරපන්. යමන්."

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න