Ads 468x60px

Tuesday, July 5, 2016

Google ආරා ව්‍යාපෘතිය

Google ආරා ව්‍යාපෘතිය යනු කොටස් වලට ගැලවිය හැකි ජංගම දුරකතනයක් නිර්මාණය කිරීමයි. ඩිස්පලේ,ප්‍රෝසෙසරය,කැමරාව වැනි උපාංග ගලවා නැවතත් සවි කිරීමට හෝ අලුතෙන් එක් කිරීමට හැකියාව ඇති ජංගම දුරකතනයක් අඩු මිලට ලබා ගැනීමට සැකසීම.
අලුත්ම මුලකෘතිය “ස්පයිරල් වන්” ලෙස හදින්වේ. මෙම විඩියෝවේ ස්පයිරල් වන් ඇන්ද්‍රෝයිඩ්(android) වලින් පන ගන්වන ආකාරය පෙන්වයි. මෙය ජුනි මාසයේ ඉදිරිපත් කරන විට, පන නැoවීමේදී හිර වුනි සහ එය ප්‍රමාණයෙන් විශාලය.  “ස්පයිරල් ටු” මීට වඩා හොදින්,ටොෂිබා සමාගමේ නවතම චිප් යොදා ගනිමින් 2015 ජනවාරි මාසයේ  ඉතිරිපත් කිරීමට Google සමාගම පොරෝන්දු වී ඇත.

-------------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------
Punsada Web
-------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------------------------------


0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න