Ads 468x60px

Tuesday, October 13, 2015

මුහුද යට සැඟවී තිබු ඉපැරණි ඊජිප්තු නගරය වසර 1200කට පසු සොයා ගැනේ.

ඊජිප්තු පුරාවෘත වල සඳහන් විවිධ මිත්‍යා මත හා බැඳි මෙම නගරය මධ්‍යධරණී මුහුදු පතුලේ වැලි සහ මඩ යට වසර 1200කට අධික කාලයක් වැළලී තිබිණ.
සැඟවී තිබු මේ වැළලුනු නගරය පුරාවිද්‍යාඥයන් විසින් කෙමෙන් කෙමෙන් මතු කරගනිමින් පවතී. Heracleion හි සැඟවුණු අභිරහස් මෙහිදී ගොඩ ගැනෙන පුරාවස්තු සහ නටඹුන් වලින් අනාවරණය කරගැනීමට හැකි වනු ඇත. මෙම පුරාවස්තු සුරක්ෂිතව පැවතීම හේතුවෙන් වැළලුනු ඒ අතීතය නැවත ගොඩගැනීමට හැකි වනු ඇත.
මෙහිදී හමු වූ පුරාවස්තු ඇතුලත් චායාරූප එකතුවක් පහලින් ඇත.


0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න