Ads 468x60px

Friday, July 8, 2016

ලෝකය අයිති සතුටින් සිටින අයටමයි

අපි හැමෝම ආස සතුටින් ජිවත් වෙන්න. ආදරය, නිදහස, වගේම අපි ජිවත් වන වටපිටාව, ඇසුරු කරන පුද්ගලයන්, කරන රැකියාව වගේ විවිධ දේවල් අපිව සතුටින් තියනවා. සතුටින් ඉන්න කැමති මිනිස්සු විතරම ද ? ඔබට එහෙම හිතිලා තියනවා ද ? සතුටින් ඉන්න කැමති මිනිස්සු විතරක්ම නෙමෙයි. අපි අවට ඉන්න පරිසරයේ පන තියන ඕනෑම දෙයක් සතුටින් ජිවත් වෙන්න ආසයි කිව්වොත් ඔබ මාත් සමඟ එක්වෙනවා ද ? බලන්න මේ ඡායාරූප පෙළ කෙතරම් අපූරුයි ද කියලා.
























0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න

වෙබ් අඩවියේ දියුනුව සදහා මෙම රූපය මත කිල්ක් කරන්න

Adfly