Ads 468x60px

Thursday, November 5, 2015

මේ තියෙන්න නවතම මුද්‍රණ කලාවක් ; වාහන වල රීම් වල ලස්සන රටා මවන්නෙත් මෙහෙමයි



අද අපි ඔයගොල්ලොන්ට කියන්න යන්නේ අමුතුම විදියේ තාක්ෂණයක් ගැන. මෙය හඳුන්වන්නේ Water Transfer Printing එහෙමත් නැතිනම් Hydro Dipping. මේ තාක්ෂනය මොකක් ද ?
අපි මේක යොදාගන්නේ මොනවගේ දෙකට ද ? ඕගොල්ලොන්ටත් මෙහෙම හිතෙනවා ඇති. මේ තාක්ෂණය යොදාගන්න එක වැදගත් අවස්ථාවක් තමයි මෝටර් රථ අලංකරණය කිරීමට.


Water Transfer Printing එහෙමත් නැතිනම් Hydro Dipping කියන තාක්ෂනයෙදි කෙරෙන්නේ ජලය මතුපිට සිහින් පටලයක් ස්ථාපනය කිරීමයි. අනතුරුව එය සක්‍රිය කාරකයක ආධාරයෙන් සක්‍රිය කෙරෙන අතර ජල පෘෂ්ටය මත අපට පිටපතක් ලබාගැනීමට අවශ්‍ය රටාවේ පිටපත සකස් කෙරෙනවා. අනතුරුව ප්‍රතිකාර කරන ලද වස්තුව ජලය තුලට සෙමින් ගිල්වනු ලබන අතර ඒ අවස්ථාවේ දී ජලය මත ඇති රටාව ආදාළ වස්තුවේ පෘෂ්ටය මතට සම්බන්ධ වීම සිද්ධවෙනවා.

මේ තාක්ෂනය උපයෝගී කරගෙන මෝටර් සයිකල් කොටස්, මෝටර් රථ කොටස්, ගුවන් යානා කොටස්, විවිධ අවිආයුධ මෙන්ම තවත් බොහෝ දේ අලංකාර කරගැනීම සඳහා යොදාගැනීමට හැක.







පහත දැක්වෙන වීඩියෝ පටන් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් මේ වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා.






0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න