Ads 468x60px

Saturday, April 30, 2016

අත්ලාන්ටික් සාගරයෙන් විද්‍යාඥයන්ට හමුවුණු අපූරු සතුන්

ඇමෙරිකානු සාගර පර්යේෂකයන් කණ්ඩායමක් පියුටරිකෝ ( Puerto Rico) සහ US වර්ජිනියා දුපත් ආශ්‍රිත ගැඹුරු මුහුදේ කිමිදුනා. Puerto Rico ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මුහුදු තීරය මීටර 8,800ක් පමණ ගැඹුරට කිලෝමීටර 800ක පමණ ප්‍රදේශයකට විහිදෙනවා.
ගැඹුරු මුහුද ආශ්‍රිතව ජිවත් වන බොහෝ සතුන් දැකගැනීමට හැකිවන්නේ කලාතුරකින්. ඒ අතුරින් සමහර සතුන්ට නාමයන් පවා ලබා දී නෑ. මත්ස්‍ය විශේෂ සියයක්, ගැඹුරු දියේ ඇති කොරල් විශේෂ 50ක්, වගේම අපෘෂ්ඨවංශිකයන් සියගණනක් ඔවුන් විසින් කිමිදුම් වාර 12කට අධික සංඛ්‍යාවකදී සටහන් කරගැනිණි. මේ තියෙන්නේ ඒ රූපරාමු වල එකතුවක්.











0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න