Ads 468x60px

Saturday, April 11, 2015

PAYZA ඔන්ලයින් බැංකු ගිණුමක් සාදමු...

මෙම ඔන්ලයින් බැංකු ගිණුම මගින් ඕනෑම ගෙවීමක් ලැබීමට හා ගෙවීමට පුළුවන. ලංකාවේ අපිට ඩෙබිට් කාඩ් එකක් ලබාගෙන ළගම තියෙන ATM එකෙන් සල්ලි ගන්නත් පුළුවන්.. 


ගිණුම සෑදීමට ලියාපදිංචි වීමට පහත බැනර් කෑල්ල ක්ලික් කර වෙබ් සයිට් එකට පිවිසෙවන්න... එහිදී ලබාදිය යුතු විස්තර සත්‍ය ඒවා විය යුතුය. එසේ නොමැති වුවහොත් ඔබට ලැබෙන මුදල් ගැනීමට නොහැකි වේ. එම නිසා සත්‍ය විස්තර පමණක් ඇතුලත් කරන්න..... 



                                                     මෙතනින් පේසා සයිට් එකට යන්න....



ගිණුම හදන හැටි ලියන්න ගියොත් දිග වැඩියි. ඒ හින්දා පහත වීඩියෝ එක බලාගෙන කරන්න...


0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න

වෙබ් අඩවියේ දියුනුව සදහා මෙම රූපය මත කිල්ක් කරන්න

Adfly