Ads 468x60px

Showing posts with label තාක්ෂනික. Show all posts
Showing posts with label තාක්ෂනික. Show all posts

Tuesday, July 4, 2017

Apple සමාගම Macbook සඳහා ෆුල් ටච් යතුරු පුවරු හඳුන්වා දීමට සැරසෙයි

pple සමාගම විසින් නිර්මාණය කරන Touch Pad වල ප්‍රමිතිය ඉතා ඉහල බව අවිවාදයෙන්ම පිළිගැනෙනවා. ඇපල් සමාගම වෙතින් ලැබෙන අලුත්ම තොරතුරු වලට අනුව ඔවුන් Macbook ලැප්ටොප් පරිගණක සඳහා යතුරු පුවරුවක් වෙනුවට විශාල touchpad එකක් භාවිතා කිරීමේ නව තාක්ෂණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. මේ සඳහා ඔවුන් අයදුම් කර තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ යි.

Friday, February 10, 2017

මේ අපූරු දුරකථනය එහි හිමිකරුට හැරෙන්නට පිට අයට notifications පෙන්නනේ නෑලු !

මේ අපූරු දුරකථනය පසුගිය සතියේ එළිදැක්වූයේ Huawei නම් චීන සමාගම. අනාගතයෙන් පැමිණි දුරකතනයක් ලෙස සමාගම විසින් හඳුන්වාදෙන මේ දුරකථනය නමින් Honor Magic.

Thursday, February 9, 2017

යතුරු පුවරුවක් නොමැතිව ටයිප් කරන්න Tap පටියක් ගමු ද ?

හිතල බලන්න ඔබ පන්තිකාමරයක , දේශන ශාලාවක එහෙමත් නැතිනම් කාර්යාලයේ වැදගත් රැස්වීමක ඉන්න මොහොතක දුරකථනය අතට ගෙන කෙටි පණිවිඩයක් යැවීම ඔබව අපහසුතාවයට පත්කරන අවස්තාවක් වෙන්න පුළුවන්.

Friday, November 4, 2016

කව්ද මේ Octobot?

Octopus කියන්නේ බුවල්ලට නේ ! ඉතින් මේ කියන්න යන්නේ එහ විදහට හදපු රොබෝ කෙනෙක් ගැන!රොබෝ තාක්ෂනය කියන්නේ දිනේ දින ලෝ අලුත් වන තාක්ෂණයක් හින්දා මේකේ සිද්ධවෙන වැඩ කිඩ ඇත්තටම පුදුමකාරයි!

Thursday, August 18, 2016

නාසා ආයතනය පියාඹන පිරිසියක් යැවීමට සැරසෙයි.

පියාඹන පීරිසියක ආකාරයට සැකසුනු අභ්‍යාවකාශ යානයක් නාසා ගගනගාමීන් පිරිසක් ද රැගෙන අඟහරු ග්‍රහයා වෙත යාමට හවායි වෙරල තිරයට ඔබ්බෙන් වූ ප්‍රදේශයක දී ගුවන් ගත කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබෙනවා.

Friday, August 12, 2016

සූර්යයාට වඩා බිලියන දොළොස් ගුණයක් විශාල කළු කුහරයක් සොයාගැනේ

චීනයේ පෙකින් විශ්වවිද්‍යාලයේ (Peking University) පර්යේෂකයන් කණ්ඩායමක් ප්‍රකාශ කර සිටියේ දැනට හමු වී ඇති විශාලම කළු කුහර වලින් එකක් සොයාගැනුණු බවයි. මෙය SDSS J010013.02 ලෙස නම් කර තිබේ. අපගේ සූර්යයාට සාපේක්ෂව බිලියන 12ස් ගුණයක් මෙය විශාල බව පැවසෙන අතරම, මේ හා සමාන කාලයට අයත් අනෙක් කළු කුහර වලට සාපේක්ෂව 6 ගුණයක් විශාල බව ට සැලකෙනවා.

Friday, July 22, 2016

Mitsubishi සමාගමෙන් පාවෙන තිරයක්

චිත්‍රපට නරඹන ඔබට නිදහස් අවකාශයේ මැවෙන ත්‍රිමාණ රූපරාමු අලුත් දෙයක් නොවන බව අපි දන්නවා. ඉතින් මෙවැනි තාක්ෂණයක් Mitsubishi සමාගම නිර්මාණය කරමින් පවතිනවා. මේ අපූරු කටයුත්ත ඔවුන් ආරම්භ කර තිබෙන්නේ 2020 Tokyo Olympic උළෙල සඳහායි.

Friday, July 8, 2016

ලොව විශාලම SSD එක : ටෙරාබයිට් 13ක දත්ත ගබඩා කරන්න පුළුවන්

කාලෙකට ඉස්සර තිබුණු ගැටළුවක් තමයි SSD වල දත්ත ගබඩා කිරීමට ඇති ඉඩ ප්‍රමාණය සීමිත වීම. නමුත් එය තවදුරටත් ගැටළුවක් වන්නේ නම් නෑ. මේ සඳහා Fixstars ආයතනයෙන් කදිම විසඳුමක් ලබා තිබෙනවා.

Thursday, July 7, 2016

Wi-Fi පමණක් ඇති ipad එකකින් ඔබේ සංචාරය වඩාත් විනෝදජනක එකක් කරගන්න


ජිවිතයේ කවදාක හෝ අපට කොහේ හරි සංචාරය කරන්න වෙනවා. එදිනෙදා ජිවිතේ ආතතියෙන් මිදෙන්න සමහරු දීර්ඝ නිවාඩු ලබාගන්නවා. අනෙක් අතට ව්‍යාපාරික සංචාරකයින් සංචාරය ඔවුන්ගේ ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ කොටසක්වි දියට දකිනවා.

Tuesday, July 5, 2016

ලෝකයේ මිනිස් අතකට බෙහෙවින් සමාන ආකාරයෙන් නිපදවා ඇති යාන්ත්‍රික අත මෙන්න

ලන්ඩන් නුවර ජිවත් වන අවුරුදු 29ක් වන Nicky Ashwell මෙලොව එලිය දකින මොහොතේ දකුණු අතක් පිහිටා තිබුනේ නෑ. පසුගිය දවසක ඇයට ලෝකයේ දැනට නිර්මාණය කර තිබෙන දියුණුතම රොබෝ තාක්ෂණයෙන් යුතු අතක් සවිකෙරුනා.

නවතම පර්යේෂණයකින් ඝන අඳුරේදී පෙනීම ලබා ගනියි

මෙය යම් කිසි විද්‍යා ප්‍රබන්ධයක කොටසක් ලෙස ඔබට හැඟී යන්නට පුළුවන්. නමුත් මේ පර්යේෂණ පවත්වන කණ්ඩායම ජීවත් වන්නේ කැලිෆෝර්නියාවේ. Night Vision එහෙමත් නැත්තම් අඳුරේදී පැහැදිලිව පෙනීමට ඔවුන් ඇසට දැමීමට දියරයක් සොයාගත්තා.

Google ආරා ව්‍යාපෘතිය

Google ආරා ව්‍යාපෘතිය යනු කොටස් වලට ගැලවිය හැකි ජංගම දුරකතනයක් නිර්මාණය කිරීමයි. ඩිස්පලේ,ප්‍රෝසෙසරය,කැමරාව වැනි උපාංග ගලවා නැවතත් සවි කිරීමට හෝ අලුතෙන් එක් කිරීමට හැකියාව ඇති ජංගම දුරකතනයක් අඩු මිලට ලබා ගැනීමට සැකසීම.

Wednesday, June 15, 2016

කෘතීම ලෙස සැකසුනු ස්නායු පද්ධතියක් මිනිස් භාෂා හැසිරවීමට හුරු කෙරේ

මිනිස් මොළය නිර්මාණය වෙලා තියෙන්නේ නියුරෝන බිලියන 86කින්. ඔව්. ඒ කියන්නේ ඉතාමත් විශාල නියුරෝන සංඛ්‍යාවක්. පූසෙක් ගේ මොලයේ නියුරෝන මිලියන 760ක් වගේම ගෙම්බෙකුගේ මොලයේ නියුරෝන 16 කුත් තියනවා. කෘතීම බුද්ධිය පිළිබඳව පර්යේෂණ පවත්වන එංගලන්තයේ සහ ඉතාලියේ පර්යේෂකයන් පිරිසක් කෘතීම මොළයක් සකසා තිබෙනවා.

Friday, June 10, 2016

Volvo සමාගම යතුරු වෙනුවට ජංගම දුරකථන භාවිතා කිරීමේ අවස්ථාව රියදුරන්ට ලබාදීමට සැරසෙයි

2017 වසරේ සිට සිය පාරිභෝගිකයන්ට Volvo සමාගම නවතම හඳුන්වා දීමක් සිදුකරනවා. ඒ තමාගේ මෝටර් රථයට යතුරක් භාවිතා කිරීම වෙනුවට සිය ස්මාර්ට් ජංගම දුරකථනයෙන්ම වාහනය විවෘත කිරීමට අවස්ථාව ලබා දීමයි.

Tuesday, May 24, 2016

Google සමාගමේ ස්වයංක්‍රියව මෝටර් රථය පදිකයන් සමඟ අදහස් හුවමාරු කරගනී.

ස්වයංක්‍රියව පාලනය වන මෝටර් රථ නිර්මාණය කිරීමට මේ දිනවල ඉතා ඉහල උනන්දුවක් පවතින බව ඔබ දැක ඇති. නමුත් මේ මෝටර් රථ කිසිවෙකුගේ සහයක් නොමැතිව තනිවම ගමන් කළහැකි තත්වයකට පත්වීමට තවත් බොහෝ පර්යේෂණ කටයුතු සකිරීමට සිදුවෙනවා.

LG සමාගම හඳුන්වාදෙන මෝඩියුලර් තාක්ෂණය




LG සමාගම පසුගිය පෙබරවාරි මාසයේ පැවති MWC උළෙලේදී එළිදක්වන ලද ඔවුන්ගේ නවතම දුරකථනය වන LG G5 දුරකථනය බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත්වුණේ එහි ඇති අපූරු තාක්ෂනය නිසාමයි. දුරකථන ලෝකයට තවමත් නැවුම් දෙයක් වන මොඩියුලර් තාක්ෂනය මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණා.

Saturday, April 30, 2016

අත්ලාන්ටික් සාගරයෙන් විද්‍යාඥයන්ට හමුවුණු අපූරු සතුන්

ඇමෙරිකානු සාගර පර්යේෂකයන් කණ්ඩායමක් පියුටරිකෝ ( Puerto Rico) සහ US වර්ජිනියා දුපත් ආශ්‍රිත ගැඹුරු මුහුදේ කිමිදුනා. Puerto Rico ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මුහුදු තීරය මීටර 8,800ක් පමණ ගැඹුරට කිලෝමීටර 800ක පමණ ප්‍රදේශයකට විහිදෙනවා.

පෑන් කොපුවක් මත සිදුරක් සාදා තිබෙන්නේ ඇයි කියල හිතිලා තියනව ද ?


මිනිසුන්ගේ අපූරු නිර්මාණ බොහොමයක් අපිට දැකගන්න පුළුවන්. අලුත් විදියට හිතන මිනිසුන්ගේ අදහස් බොහොමයක් විවිධ දෑ නිර්මාණය කිරීමට

දැන් පූසන්ට පාවිච්චි කරන්නත් ෆෝන් තියනවා නේ

අපේ ගෙවල් වල බල්ලෝ පූසෝ වගේ සුරතලයට ඇති කරන සත්තු ඉන්නවා නේ. සමහර වෙලවාට මේ අය හිටපු ගමන් පෙන්න නැතුව යනවා.

Saturday, February 20, 2016

පාරදෘශ්‍ය සූර්ය කෝෂ නිර්මාණය කෙරේ.

පාරදෘශ්‍ය එහෙමත් නැතිනම් විනිවිද පෙනෙන මාධ්‍යයකින් ආලෝකය ගමන් කරනවා. විදුරු වගේ මාධ්‍යක් අපි සැලකුවොත් ඒ හරහා බොහෝ අවස්ථාවල සුර්යාලෝකය අවශෝෂණය වීමකින් තොරවම ගමන් කරනවා. අපි අතරට සුර්ය කෝෂ භාවිතය පැමිණ දැන් වසර ගණනාවක් ගතවී තිබෙනවා. නමුත් මේ තාක්ෂණයේ තවදුරටත් දියුණු කල හැකි ක්ෂේත්‍ර බොහොමයි.

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න