-
Wednesday, October 11, 2017
Monday, September 11, 2017
Thursday, July 27, 2017
Tuesday, July 4, 2017
Apple සමාගම Macbook සඳහා ෆුල් ටච් යතුරු පුවරු හඳුන්වා දීමට සැරසෙයි
pple සමාගම විසින් නිර්මාණය කරන Touch Pad වල ප්‍රමිතිය ඉතා ඉහල බව අවිවාදයෙන්ම පිළිගැනෙනවා. ඇපල් සමාගම වෙතින් ලැබෙන අලුත්ම තොරතුරු වලට අනුව ඔවුන් Macbook ලැප්ටොප් පරිගණක සඳහා යතුරු පුවරුවක් වෙනුවට විශාල touchpad එකක් භාවිතා කිරීමේ නව තාක්ෂණයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. මේ සඳහා ඔවුන් අයදුම් කර තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ යි.
Labels:
තාක්ෂනික
Subscribe to:
Posts (Atom)
අප සමග එකතු වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න






